Latestවිදේශීය

යුක්‍රේන යුද්ධයට මුවාවී ට්‍රම්ප් රුසියාවට තර්ජන කරයි

යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට එල්ල කරන පීඩනය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැඩි කර තිබේ. 

යුද්ධය අවසන් කිරීම සඳහා ප්‍රගතියක් ලබාදීම සඳහා මොස්කව් රජයට වෙත දින 10 සිට 12 දක්වා නව කාල සීමාවක් නියම කරන බව ඔහු ඊයේ (28) පැවසීය.

ස්කොට්ලන්තයේ පවත්වන රැස්වීම් අතරතුරදී ට්‍රම්ප් පවසා සිටියේ, තමා විසින් මීට පෙර නියම කළ දින 50ක කාල සීමාව කෙටි කිරීමට යන බවය. 

ව්ලැඩිමීර් පුටින් සමඟ ඇති වූ කලකිරීම හේතුවෙන් ට්‍රම්ප් විසින් මෙම තීරණය ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *