කමිදු ටෙස්ට් පෙරමුණේ
ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 1000ක් වාර්තා කළ පිතිකරුවන් අතරින් වැඩිම පිතිකරණ සාමාන්‍යක් සහිත පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට කමිදු මෙන්ඩිස් සමත්ව ඇත.
ඒ 62.67ක පිතිකරණ සාමාන්‍යක් රඳවා ගනිමිනි. ඔහුට පසුව පිළිවලින් නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් , එංගලන්ත ක්‍රීඩක හැරී බෲක් :,එංගලන්ත ක්‍රීඩක ජේමි ස්මිත්, එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් යන ක්‍රීඩකයන් රැඳී සිටී.
@දිවයින
Please follow and like us: