Latestදේශීය

හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද ඉවතට

හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද ඉවත් කරන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ඒ අනූව හිටපු ජනාධිපතිවරයෙකුට හෝ වැන්දඹුවකට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද මාසික දීමනාව, හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික ලේකම් දීමනාව, ප්‍රවාහන සහ වෙනත් පහසුකම් සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප යනාදිය ඉවත් කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *