Latestදේශීය

මොකක්ද මේ ඇමතිවරුන්ගේ තරගය

මෙම වසරේ අයවැය යෝජනා අනුව වෙන් කර තිබෙන මුදල් ජනතාවට උපරිම ඵලදායීතාවක් ලැබෙන ආකාරයෙන් කාර්යක්ෂමව යොදා ගැනීම සම්බන්ධයෙන් ඇමතිවරු අතර තරඟයක් නිර්මාණය වී ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

පසුගිය වසරවල දී අයවැයෙන් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් ආපසු භාණ්ඩාගාරයට යැවීම හෝ වංචා දූෂණවලින් විනාශ කිරීම සිදු කර තිබිණි. මෙම වසරේ ඉතිරි කෙටි කාලය තුළ තව දුරටත් කාර්යක්ෂම ආකාරයෙන් විවිධ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් එක් එක් අමාත්‍යංශ දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බව එම නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ.

විශ්ව විද්‍යාල සහ ස්වාධීන සමීක්ෂණ ආයතන කිහිපයක් වෙන් වෙන් වශයෙන් ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තා නිකුත් කිරීමට නියමිත ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *