හොඳම නළුවා ශාරුක්
ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් 71 වන ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගෙන තිබේ.
මෙය ඔහුගේ දශක තුනක සිනමා දිවියේ හිමි වූ පළමු දේශීය සම්මානය මෙය වීමත් විශේෂත්වයකි.
2023 වර්ෂයේ තිරගත වූ `ජවාන්’ චිත්‍රපටයේ දැක්වූ රංගන ප්‍රතිභාව හේතුවෙන් ශාරුක් හට මෙම සම්මානය පිරිනමා තිබේ.
71 වන ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය හිමිකර ගත්තේ සුපිරි නිළි රාණි මුකර්ජි යි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

