Latestදේශීය

ධම්මික ජයසුන්දර දුම්රිය සාමාන්‍යඅධිකාරී තනතුරෙන් ඉවතට

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ මහතා අදාළ තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට පසුගියදා විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *