Latestදේශීය

මිග් ගණුදෙනුව යලි කරලියට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සහ ඔහුගේ බිරිඳ, මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ප්‍රශ්න කර ඇත.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ පරීක්ෂණ ගොනු යළි විවෘත කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා, රුසියාව සහ යුක්රේනය යන රටවල සහය ලබා ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව සඳහන් වේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *