ලොහාන් රත්වත්තේ මියයයි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇත.
අක්මාව සම්බන්ධ ශල්‍යකර්මයකට ඔහු මෑතකී ලක් විය.
මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

