Latestදේශීය

ලොහාන් රත්වත්තේ මියයයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇත.

අක්මාව සම්බන්ධ ශල්‍යකර්මයකට ඔහු මෑතකී ලක් විය.

මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *