Latestදේශීයවිශේෂාංගසංස්කෘතික

එහිම සුදුමැලි පිටපතක් කියවන්න එන්න

(විශ්ව ප්‍රභාත් රශ්මික)

තිලක් කෝදාගොඩ විසින් රචිත “එහිම සුදුමැලි පිටපතක් ” කෘතිය පාදක කරගනිමින් පැවැත්වෙන විචාරියානු විලාසිතාව පිළිබද සංවාදය අගෝස්තු මස 26 දින සවස 4.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම සංවාදයේ මූළික අදහස් දැක්වීම සදහා ආනන්ද වක්කුඹුර, රංජිත් පෙරේරා, සෞම්‍ය ලියනගේ, සමන් පුෂ්පකුමාර සහ තිලක් කෝදාගොඩ සම්බන්ධ වීමට නියමිත අතර ඉන් අනතුරුව විවෘත සංවාදයට අවස්ථාව විවර වනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *