රාජිතගේ නිවසේ වරෙන්තු අලවයි
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (21දා) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුගේ මාලඹේ පිහිටි නිවසට ගොස් අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වමින් දැන්වීම් අලවනු ලැබීය.
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20දා) නොතීසි නිකුත් කළේය.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

