Latestදේශීය

රනිල් අත්අඩංගුවට

(විශ්ව ප්‍රභාත් රශ්මික)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව (CID) මගින් අත්අඩංගුව ගෙන තිබේ.

ඒ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

විමර්ශනයට භාජනය වී ඇත්තේ නිව්යෝර්ක් නුවර පැවති නිල සංචාරයකින් පසු රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක පැවති සිය බිරිදගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට ගිය ගමනක දී රජයේ මුදල් භාවිතා කරමින් පෞද්ගලික කටයුත්තක් සිදුකිරීමයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *