Latestදේශීයමතවාදවිශේෂාංගසංස්කෘතික

“එය” කුමක් ද? “සුදුමැලි පිටපතක්” හරහා සංවාද කරමු ද?

(මංජුල වෙඩිවර්ධන)

තිලක් කෝදාගොඩ සහෝදරයගෙ බුද්ධිමය ශ්‍රමය ‘එහි ම සුදුමැලි පිටපතක්’ විදිහට කෘතිගත වෙලා තියෙන්නේ සිනමාව මෙන්ම එහි පදනමේ පවතින දේශපාලනය අලුත් ගැඹුරු මානයකින් විමසා බලන්න.

මේ කෘතිය මූලිකම යෝජනා කරන දෙය එහි නාමකරණයට උත්ප්‍රාසාත්මක සහසම්බන්ධයක් තියෙන්නෙ. ‘සුදුමැලි පිටපතක්” වන්නේ කවරකද?

කෘතිය තුළට කිඳා බැසීම හරහා අපි මතුකළ ගතයුතු වන්නේ එයයි.

“සුදුමැලි” නැති ගැඹුරකින් ඇඟමැලි බිඳ සංවාද කරමු.

එන්න.

අගෝස්තු 26 (හෙට) හවස 4ට පෙර ඇවිත් මහවැලි කේන්ද්‍රයේ වම් ඉවුරේ කැමති අසුනක ඉඳගන්න.

බහුචිතවාදී, බහු භාණ්ඩයීය බහුභූත වපසරියක, දක්ෂිණාංශික මස්කටු තොරොම්බල් කරන බහුරු කෝලම් වෙනුවට සැබෑ බුද්ධිමය සංවාදයක විවිධ හැඩතල එකට අත්විඳීමු.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *