සරත් ෆොන්සේකා සතුට පල කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් රජය අල්ලස හා දූෂණයට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දැඩි ප්‍රසාදය පළ කර තිබේ.
එමෙන් ම, නීතිය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට ඉඩ සලසා දී තිබීම පිළිබඳව ද එවැනි ම ඇගයීමක් කර ඇත.
දූෂිත රාජ්‍යයක් ලෙස ලෝකය ඉදිරියේ අපකීර්තියට පත් කර තිබූ ශ්‍රී ලංකාව ඉන් මුදා ගැනීම පමණක් වුවද වත්මත් රජය සිදු කරන විශාලම කටයුත්තක් බව වැඩි දුරටත් ඔහු අවධාරණය කරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

