Latestදේශීය

නිමල් ලංසා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය නිමල් ලන්සා අත්අඩංගුවට ගෙන තිබෙයි.

නිමල් ලාන්සා කොච්චිකඩේ පොලිසියට භාරවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.

ඒ මහතාව අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *