Latestදේශීය

රනිල්ට හොදයිලු – සාමාන්‍ය වාට්ටුවකට මාරු කරලා

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින හදිසි ප්‍රතිකාර අංශයේ සිට සාමාන්‍ය වාට්ටුවකට ඇතුලත් කළ බව ආරංචි මාර්ග පවසයි.
ඔහුගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට පත්වෙමින් තිබෙන බවද ආරංචි මාර්ග කියා සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *