කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) පස්වරුවේ රෝහලෙන් පිටව ගියේය.
රෝහලෙන් බැහැරව ගිය ඒ මහතා වෛද්‍ය උපදෙස් අනුව නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිතය.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරුන් දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරන බව එජාප ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
@දිවයින
Please follow and like us:
Like this:
Like Loading...
Related
Related Posts
රනිල් යයිබ්රිතාන්ය සහ ප්‍රංශ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම රටින් පිටව ගොස්…
රනිල් ඩුබායි යයිඑක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30)…
රාජපක්ෂලා කලින්ම ගෙදර යයිපසුගිය 2019 ජනාධිපතිවරණයෙන් පසුව, පිහිටවූ ආණ්ඩුව මුළුමනින් ම මෙහෙයවූ රාජපක්ෂ පවුලම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්…