Latestදේශීය

දැන් හොදයි – රනිල් ගෙදර යයි

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) පස්වරුවේ රෝහලෙන් පිටව ගියේය.

රෝහලෙන් බැහැරව ගිය ඒ මහතා වෛද්‍ය උපදෙස් අනුව නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිතය.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරුන් දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරන බව එජාප ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *