Latestදේශීය

ගෝටාභයට CIDයට එන්න කියයි

හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

ඒ ගාලු මුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදු කර ඇති ප්‍රකාශයක් හේතුවෙනි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අදාළ ප්‍රකාශය සිදු කර ඇත්තේ ගාලු මුවදොර අරගලයයේ නිරත අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය පාලනය කිරීමට ගෝටාබය රාජපක්ෂ විසින් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙනි.

එම කාරණය සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ වී ඇතැයිද වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *