Latestදේශීය

යක්කල පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයට ප්‍රහාරයක්

ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයට අද (02) උදෑසන කඩාවැදුණු මැර පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහර දෙමින් බලහත්කාරයෙන් කාර්‍යලාය අත්පත් කරගැනීමට උත්සහා ගන්නා ලදී. 100කට වැඩි පිරිසක් මෙසේ කඩු පොලු රැගන කාර්‍යාලයට කඩා වැදී තිබෙන අතර එම පිරිසට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන්ද අයත්‍ බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරන්නේ. මෙම මෙලෙච්ඡ පහරදීම නැවැත්වීම සඳහා පොලීසිය කිසිඳු මැදිහත් වීමක් සිදුකර නොමැති බවත් ඔවුන් ආණ්ඩුවේ මැරයින්ට සහයෝගය දක්වන ලද බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මහතා පවසනවා.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ සුජිත් කුරුවිට මහතා,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *