Latestදේශීය

කෝටි 400ක් ඉපැයූ හැටි ශෂින්ද්‍රට කියාගන්න බැහැ

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට කෝටි 400ක මුදලක් ලැබී ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී කිට්නර් සෙල්වරාජ් මහතා සඳහන් කරයි.

ඒවා ලැබුණු ආකාරය අහන විට ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට කට උත්තර නැතිව ගොස් ඇති බවද ඒ මහතා පැවසීය.

ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

අයථා ලෙස උපයා ගන්නද සියලු වත්කම් රජය විසින් පවරා ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා තවදුරටත් එහිදී සඳහන් කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *