ඇල්ල වැල්ලවාය බිහිසුණු අනතුරක්
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 15 වන කිලෝමීටර් කණුව ප්රදේශයේදී බස් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
තංගල්ල ප්රදේශයේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් අද (04) රාත්රී 09.20 පමණ මෙලෙස අනතුරට පත්ව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

