Latestදේශීයනවතම ලිපිසංස්කෘතික

යුක්තියෙන් තොර සාමයක් නැත. පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු !

(විශ්ව ප්‍රභාත් රශ්මික)

” යුක්තියෙන් තොර සාමයක් නැත. පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු !” මැයෙන් සංවිධානය කළ කලාකරුවන්ගේ ප්‍රකාශය ජනගත කිරීම ඊයේ (06) දින පෙරවරු 9.00ට කොළඹ මහජන පුස්තකාලයේදී පැවැතිවිණි.

මෙම අවස්ථාවට කලාකරුවන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක් සභභාගි වූ අතර එහිදී අදහස් දැක්වූ සිනමා අධ්‍යක්ෂක මාලක දේවප්‍රිය,

එහිදී අදහස් දැක්වූ සංගීතවේදී මොහොමඩ් ඉක්බාල්

එහිදී අදහස් දැක්වූ ලේඛිකා චානු නිමේෂා

එහිදී අදහස් දැක්වූ සිනමාවේදී උපාලි ගම්ලත්

එහිදී අදහස් දැක්වූ නාට්‍යවේදී අජන්ත අල්හකෝන්

එහිදී අදහස් දැක්වූ නාට්‍යවේදී අනුර දහනායක

එහිදී අදහස් දැක්වූ ලේඛක සහ විචාරක ජයසිරි අලවත්ත

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *