ආගමයි පාර්ලිමේන්තුවයි අන්තීම තුරුම්පුවයි
අටවන ජනාධිපති ලෙසින් පත් කර ගත් රනිල් වික්‍රමසිංහ ඔහුගේ දේශපාලන ජීවිතයේ අවසන් තුරුම්පු ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
මේ සඳහා තෝරා ගෙන ඇති ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක් පිළිබඳව මේ වනවිට හෙළි වී ඇත. ඉන් පළමු වැන්න මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල අනුව යමින් වැඩි වශයෙන් ආගමික වතාවත්වල යෙදීම ය. දෙවැන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවත පත්වීමට ඇති හැකියාව සොයා බැලීම ය.
මෙයින් ආගමික කටයුතුවල යෙදීම මේ වනවිටත් ආරම්භ කර තිබේ. ඊයේ (07) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී රනිල් වික්‍රමසිංහට සෙත් පතා දන්සලක් පවත්වනු ලැබීය. තලතා අතුකෝරල සහ රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම දන්සල සංවිධානය කර තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

