Latestවිදේශීය

ප්‍රංශ ආණ්ඩුව කඩා වැටෙයි

ප්‍රංශ අගමැති ෆ්‍රැන්කොයිස් බයිරූ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්ව තිබේ.

ප්‍රංශ නීති සම්පාදකයින් විසින් අගමැතිවරයාව බලයෙන් පහ කිරීම සදහා ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අගමැති බයිරූට එරෙහිව මන්ත්‍රීවරු 364ක් සහ  පක්ෂව ඡන්ද 194ක් ලබා දී ඇති අතර මේ ප්‍රංශ අගමැතිවරයාගේ පරාජය හමුවේ ප්‍රංශ ආණ්ඩුව කඩා වැටී තිබේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *