ඇමරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයේ සංචාරයක
ඊශ්‍රායලයේ සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ජෙරුසෙලමේ ශුද්ධ වූ බටහිර ප්‍රාකාරය වෙත ගෞරව දක්වා තිබේ.
ඔහු මෙලෙස එම කලාපයේ සංචාරය කරන්නේ ඊශ්‍රාලය කටාර් රාජ්‍යයේ රැඳී සිටි හමාස් දේශපාලන නායකයින් ඉල්කක කර එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව අමෙරිකාව ද සිය නොසතුට පළකර තිබියදීය.
ඊශ්‍රායල ප්‍රහාරය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අරාබි – ඉස්ලාම් නායක සමුළුවක් හදිසියේ කටාර්හිදී පැවැත්වෙන පසුබිමක රූබියෝ මෙලෙස ඊශ්‍රායලය වෙත සංචාරය කිරීම විශේෂත්වයකි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

