Latestක්‍රීඩා

ශ්‍රී ලංකා – හොංකොං තරගය අද

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන විස්සයි විස්ස තරගය අද (15) රාත්‍රීයේ හොංකොං කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත ය.
අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වෙයි.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව පැවැත්වුණ අතර එම තරගයෙන් කඩුළු 06ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *