Latestදේශීය

බැකෝ සමන්, තැඹිලි ළහිරු දෙසැ 02 දක්වා රදවා තබාගෙන ප්‍රශ්ණ කරන්න අවසර

අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජා’ නැමැත්තා සහ ඔහුගේ කුඩා දරු දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා බැකෝ සමන්' සහතැඹිලි ළහිරු’ යවන සංවිධානාත්මක අපරාධ කරුවන් දෙදෙනා දෙසැම්බර් 02 වන දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබේ.

ඒ අද (17) ඔවුන් දෙදෙනා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

බැකෝ සමන්' සහතැඹිලි ළහිරු’ යවන සංවිධානාත්මක අපරාධ කරුවන් දෙදෙනා මෙරටට රැඟෙන ආවේ පසුගියදා ඉන්දුනීසියාවේදී `කෙහෙල්බද්දර පද්මේ’ සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *