Latestදේශීය

ප්‍රසන්නට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අද (30) ඇප නියමකර තිබෙයි.

ඒ ගම්පහ මහාධිකරණයේ නියෝගයකට අනුවයි.

ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඇප ලබා ගැනීම වෙනුවෙන් මහාධිකරණයේදී කරුණු දක්වා ඇත.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගම්පහ මහාධිකරණ විනිසුරුවරිය, ප්‍රසන්න රණවීර සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙන බවයි වාර්තා වෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *