ඩොලරය වෙනුවට ඉන්දීය රුපියල් වලින් ගනුදෙනු
ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය සමඟ සිදුකරන වෙළෙද ගනුදෙනුවලදී ඉන්දීය රුපියල භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
අදාළ රටවල් සදහා ණය ලබාදීමේදී ද ඉන්දියානු රුපියල් භාවිත කිරීමට මෙන්ම සිය ප්‍රමුඛ වෙළෙඳ හවුල්කරුවන් සදහා නිල විනිමය අනුපාතයක් හඳුන්වාදීමට ද ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබුණි.
ඒ අනුව කලාපීය වෙළෙඳාමේ දී අමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීම මෙම පියවර මඟින් අපේක්ෂිතය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

