Latestවිදේශීය

ඉතිහාසයේ පළමු වතාවට අගරදගුරු තනතුර කාන්තාවකට

එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී තිබේ.

වසර 1, 400කට පසු එම තනතුරට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව වූයේ 63 හැවිරිදි සේරා මුලාලේ බිෂොප්වරිය වේ.

බ්‍රිතාන්‍ය රාජාභිෂේකයක් සිදුවන අවස්ථාවල කිරුළ පැළඳවීම වැනි භාරදූර්ය කාර්යන් සිදු කරන කැන්ටබරි අගරදගුරු තනතුර කාන්තාවක් වෙත හිමිවීම, ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකෙයි.

එමෙන්ම ගෝලීය ඇන්ග්ලිකන් කතෝලිකයින්ගේ ආධ්‍යාත්මික නායකයා වන්නේ ද කැන්ටබරියේ අගරදගුරුවරයාය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *