Latestදේශීය

බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට

අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන බැකෝ සමන් නැමැති පුද්ගලයාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අද පස්වරුවේ බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු විසින් බැකෝ සමන්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇති අතර ඔහු සතුව තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 555ක්, පිස්තෝලයක් සහ මැගසිනයක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මහත එහි ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතා විසින් සිදුකරනු ලබයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *