හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනස් වෙන්නේ නැහැ
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන කටයුතු ඊට අදාළ නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කරයි.
ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට භාර දී ඇති අතර හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බැවින් ඕනෑම අවස්ථාවක ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාවට අදාළ කටයුතු සකසා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

