රේගුවේ සැප්තැම්බර් ආදායම රු බිලියන 250 ඉක්මවයි
පසුගිය සැප්තැම්බරයේ දී රේගුව රුපියල් බිලියන 253.15 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.
එය රේගු ඉතිහාසයේ, එක් මසක් තුළ රේගුව උපයා ඇති ඉහළම ආදායම බවද පැවසේ.
පසුගිය වසරේ සැප්තැම්බරය හා සසදා බැලීමේ දී මේ සැප්තැම්බර් මාසයේදී රේගුව උපයා ඇති ආදායම 74.6%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

