ඇමරිකාවේ පිපිරීමක් – 18ක් අතුරුදන්
අමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ නාෂ්විල් හි පිහිටි කර්මාන්ත ශාලාවක සිදුවූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු අතුරුදන්ව සිටින අතර ඔවුන් මියගොස් ඇති බවට ආරක්ෂක අංශ සැක පල කරයි.
ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක මෙම පිපිරීම හටගෙන ඇත.
අදාළ පිපිරීමේ කම්පනය සැතපුම් කිහිපයක් දුරට දැනී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් අනතුරට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

