මෛත්රීව පැය 5ක් ප්රශ්ණ කරයි
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.
පැය 5ක පමණ කාලයක් ප්රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඒ මහතා සවස 2ට පමණ අල්ලස් කොමිසමෙන් පිටත්ව ගොස් තිබෙයි
වසර 15කට පෙර ශ්රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ප්රකාශයක් සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාව මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

