පොලිස් නිළධාරියාට ඇප
ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (13) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් නියෝග කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

