පියුමි අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට
ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අද (21දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
පියුමි හංසමාලි අලෙවි කළ ක්‍රීම් වර්ග අවශ්‍ය ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලීද යන්න තීරණය කිරීම සඳහා ඒවා නිෂ්පාදනයට අවසර ලබාගෙන තිබේදැයි සොයාබැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගයක් ද නිකුත් කෙරිණ.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

