Latestදේශීය

පියල් මනම්පේරි යලි රිමාන්ඩ්

මිද්දෙනිය ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිපදවන රසායන ද්‍රව්‍ය සහිත බහාලුම් සොයාගැනීමේ සිද්ධියේ පළමු සැකකරු වන පියල් මනම්පේරි, ලබන 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු ඊයේ (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

පියල් මන්ම්පේරී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ කරුණු අනාවරණය වන්නේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන විත් සිටින කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස සිදු කළ අනාවරණයන් අනුවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *