විපක්ෂය කළු විය
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය දක්වමින් විපක්ෂ මන්ත්‍රීවරු කළු ඇඳුමින් සැරසී ඊයේ (23දා) පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වූහ.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගය මෙන්ම විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ මන්ත්‍රීවරු ද මෙලෙස කළු ඇඳුමින් සැරසී පැමිණ සිටියහ. ඇතැම් මන්ත්‍රීවරුන් කළු පැහැති පටි බැඳගෙන පැමිණ සිටින අයුරු ද දැකගත හැකිවිය.
Please follow and like us:

