දිලිත්ගේ බැට්ටගේ බන්ධනාගාරයට
වැලිගම ප්රාදේශිය සභාවේ හිටපු සභාපති මෙන්ම වර්තමාන සර්ව ජන බල පක්ෂයේ ප්රාදේශීය සභා මන්ත්රී පුෂ්පකුමාර බැට්ටගේ නොවැම්බර් 06වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ්, පසුගිය 24 වැනිදා වැලගම හට්ටියාදූව ප්රදේශයේ දී PD5886 දරණ කැබ් රථයෙන් පුද්ගලයෙකුව අනතුරට ලක් කර පලා යාම සම්බන්ධයෙනි.
එම අනතුර සිදු කර පලා යාම සම්බන්ධයෙන් වැලිගම පොලිසිය මගින් ප්රාදේශීය සභා මන්ත්රී පුෂ්පකුමාර බැට්ටගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය මෙලෙස රක්ෂිත බන්ධනාගාර කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

