ඒ මම නෙමෙයි – නිලන්ති කොට්ටහච්චි
මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපයක් සම්බන්ධයෙන් මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙයි
එම සටහනට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පෙනී සිටින ලෙස සමාජ මාධ්යයේමේ වන විට සංසරණය වන ඡායාරූපයේ සිටින්නේ තමා නොව බව මන්ත්‍රීවරිය සඳහන් කරයි
ඡායාරූපයේ සඳහන් වන ආකාරයේ මංගල උත්සවයකට තමන් සහභාගී නොවූ බවත් එවන් මංගල උත්සවයකට තමාට ආරාධනා නොලැබුණු බවත් ඇය දක්වා සිටියි
වැඩිදුරටත් එම සටහනේ දැක්වෙන පරිදි මෙය සංස්කරණය කරන ලද්දක් නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද දැක්වෙයි.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

