Latestදේශීය

මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවයි

මාර්ග නීති කඩ කරමින් මෝටර් රථයක් ධාවනය කර පොලිස් රාජකාරියට බාධා වන ආකාරයෙන් චන්ඩි රැජිනියකගේ චරිතයක් රඟ පෑ තැනැත්තියව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ දී පරීක්ෂණයකට ලක් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

පසුගිය 31 වෙනි දින කොටුගොඩ උඩුගම්පල දී පොදු ජනතාවගේ ද විරෝධයකට ලක් වූ එම කාන්තාව ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකු වන රන්මල් කොඩිතුවක්කුගේ නැගනියක බව පවසමින් වියරු ලෙස හැසිරීම නිසා පොලිස් අත්තඩංගුවට ගනු ලැබීය. ඉන්පසු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇයගේ මානසික තත්වය පිළිබඳ වාර්තාවක් ගන්නා ලෙස නියෝග කර තිබේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *