Latestදේශීය

ගම්මන්පිල වලංගු නොවෙයි

ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති හිටපු මැති ඇමතිවරු අතර ප්‍රමුඛයෙකු වන උදය ගම්මන්පිල මේ වනවිට මාධ්‍ය හමුවේ අඳෝනා නැගීමට පටන් ගෙන තිබේ.

ලබන 21 වෙනි දිනට පෙර තමන්ව අත්තඩංගුවට ගන්නා බව ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරයි. එම ප්‍රකාශ පිළිබඳව විශ්ලේෂණාත්මකව කරුණු ඉදිරිපත් කරන නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ උදය ගම්මන්පිල වැනි අයෙකු කවර ආකාරයෙන් ජනතා අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කළ ද එම යුගය අවසන් වී ඇති බව ය.

මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස උදය ගම්මන්පිල ජනතාවගෙන් රුපියල් 100 බැගින් එකතු කරමින් ගෙන ගිය රංගනය හා සමානව රංගනයක් මේ මොහොතේ සිදු කරමින් සිටියත් එය මේ වනවිට වලංගු නොවන බව එම විශ්ලේෂකයින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *