යෝධ පිම්මකට ඩිජිටල් ආර්ථික කවුන්සිලයක්
ලබන 2026 වසරේදී ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රබල පියවරක් තැබීම සඳහා කවුන්සිලයක් පිහිටුවීමට මෙන්ම සමස්තයක් වශයෙන් රුපියල් මිලියන 25,500ක් වෙන් කර තිබේ.
GovPay පද්ධතිය වෙනුවෙන් ආයතනයක් පිහිටුවන බවත් ලබන වසරේ තුන්වන කාර්තුවේදී ඒකීය ඩිජිටල් අනන්‍යතාවය හෙවත් පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට පියවර ගන්නවා බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමති, ජනාධිපති අනුර දිසානායක පැවසීය.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

