රහස් පෙට්ටිය මෙවරත් නැහැ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය යෝජනාවලිය මෙවර රැගෙන පැමිණියේ දුඹුරු පැහැති සම්වලින් වැනි දෙයකින් කරනු ලැබූ බහාලුමක දමා ගෙනය.
මීට පෙර වසරේ ඔහු අයවැය යෝජනාවලිය ගෙන ආවේ පංවලින් දේශීය ක්‍රමයට සකසන ලද බෑගයක දමාය.
අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යාංශයේ සිට දමාගෙන පැමිණීමට ලී වලින් සකසන ලද පෙට්ටියක් ඇතත් ජනාධිපතිවරයා එය මෙවර ද භාවිත නොකළේය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

