සම්පත් මනම්පේරිට අයත් වාහන 3ක් අත්අඩංගුවට
රැඳවුම් නියෝග මත සිටින සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඒ ඔහුගේ මිද්දෙනියේ පිහිටි නිවසේ තිබියදීයි.
මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු රසායන ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් සිද්ධියට අදාලව රැදවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරිගෙන් සිදුකළ ප්‍රශ්ණකිරීම් වලදී මේ දක්වා බොහෝ කරුණු අනාවරණය වී ඇති අතර ඒ ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

