Latestදේශීයනවතම ලිපිවිශේෂාංගසංස්කෘතික

ගෝර්කි හමුවෙමු

ලෝක ප්‍රකට අම්මා නවකතාව ඇතුළු සාහිත්‍ය කෘති රැසක් රචනා කළ මක්සිම් ගෝර්කි පිළිබඳව වැදගත් කරුණු රැසක් ඇතුළත් වීඩියෝවක් නිකුත් කර තිබේ.

සිසිර කුමාර බණ්ඩාරගම තම යූටියුබ් අවකාශය තුළ වඩාත් සාධනීය සාහිත්‍ය ඉසව්වක් වෙත යොමු කරමින් විශ්ව සම්භාවනාවට පත් සාහිත්‍යකරුවන් පිළිබඳව මෙරට පාඨකයන් වෙත හඳුන්වා දීමට ක්‍රියාත්මක වෙමින් සිටී. එම වීඩියෝ මාලාවේ මක්සිම් ගෝර්කි වෙනුවෙන් වෙන් කළ පරිච්ඡේදය පහත දැක්වේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *