Latestදේශීය

ප්‍රසන්න අත්අඩංගුවට

හිටපු ඇමති මෙන්ම බස්නාහිර හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනය වෙමින් පවතින් පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් සිදු කරනු ලැබූ කැඳවීමකට අනුව ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

හිටපු ඇමති මෙන්ම බස්නාහිර හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග මේ වනවිටත් කප්පම් ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්හිටවූ සිරදඬුවම් හිමිවූවෙකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *