ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය ඊයේ (11) දිනයේදීම පසුකර ගිය බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් පවසා සිටියේ 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රු. බිලියන 2,115ක අගය ඉක්මවා යමින් ඊයේ දිනය වනවිට රු. බිලියන 2117.2ක සීමාවට පැමිණීමට හැකි වූ බවය.
Please follow and like us:
Like this:
Like Loading...
Related
Related Posts
රේගුව ලෙඩවෙයි(ටී.කේ.ජී.කපිල) ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද සහ හෙට දින දෙක…
රේගුව හෙට (04) වර්ජනයේවැටුප් සහ උසස්වීම් ගැටලුවක් මුල් කර ගනිමින් අද (03) වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව රේගු පරිපාලන…
2025 උසස් පෙළ මෙහෙමයි2025 උසස් පෙළ සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර කලාප අධ්‍යාපන කාර්යාල…